ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 මැයි 9 පි.
  • දාවිත් පෙන්නුවේ වෙනස් නොවෙන ආදරයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දාවිත් පෙන්නුවේ වෙනස් නොවෙන ආදරයක්
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • අනික් අය ඔයාට වෙනස් විදිහට සලකනවාද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • කවදාවත් යෙහෝවාගේ හිතට දුකක් දෙන්න එපා
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝවා ඔයාට පෙන්නන ආදරය හරිම විශේෂයි!
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 මැයි 9 පි.

දේවවචනය නිධානයක්

දාවිත් පෙන්නුවේ වෙනස් නොවෙන ආදරයක්

වෙනස් නොවෙන ආදරයක් පෙන්නන්න පුළුවන් කෙනෙක් ඉන්නවාද කියලා දාවිත් හොයලා බැලුවා (2සාමු 9:1; w06 6/15 14 6¶)

මෙෆිබොෂෙත් ගැන දැනගත්ත ගමන්ම දාවිත් එයාට උදව් කරන්න පටන්ගත්තා (1සාමු 20:15, 42; 2සාමු 9:5-7; w05 5/15 17 11¶)

මෙෆිබොෂෙත්ට උරුම වෙලා තිබුණ හැම දෙයක්ම බලාගන්න දාවිත් ෂීබාව පත් කළා (2සාමු 9:9, 10; w02 2/15 14 10¶)

වයසක සහෝදරියක් තරුණ සහෝදරියක්ව සනසනවා.

යොනාතාන්ට වුණ පොරොන්දුව දාවිත් අමතක කළේ නැහැ. අපිත් අපේ සහෝදරයන්ට ඒ වගේ ආදරයක් පෙන්නමු.—ගීතා 41:1, 2; හිතෝ 19:17.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න