සේවය හොඳින් කරන්න ඉගෙනගමු
සාකච්ඡාවකට යෝජනා
පාඩම් පටන්ගන්න ව්‍යාපෘතියක් (සැප්තැම්බර් 1-30)
ප්‍රශ්නය: හැමදාටම සතුටින් ජීවත් වෙන්න පුළුවන්ද?
බයිබල් පදය: ගීතා 37:29
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: බයිබලේ තියෙන පොරොන්දුව විශ්වාස කරන්න පුළුවන්ද?
මුල් හමු වීම
ප්‍රශ්නය: එදිනෙදා ජීවිතේට හොඳ උපදෙස් හොයාගන්න පුළුවන් කොහෙන්ද?
බයිබල් පදය: 2තිමෝ 3:16, 17
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: බයිබලේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?
නැවත බැලීම
ප්‍රශ්නය: බයිබලේ තියෙන දේවල් විශ්වාස කරන්න පුළුවන්ද?
බයිබල් පදය: යෝබ් 26:7
ඊළඟ හමු වීමට ප්‍රශ්නයක්: බයිබලෙන් උත්තර දැනගන්න පුළුවන් මොන ප්‍රශ්නවලටද?