ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb22 නොවැම්බර් 7 පි.
  • බලයට කෑදර, දුෂ්ට රැජිනක් දඬුවම් ලබයි!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බලයට කෑදර, දුෂ්ට රැජිනක් දඬුවම් ලබයි!
  • 2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • නරක ඇසුරට වැටුණු යෙහෝයාෂ්
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ආහබ්ගේ මුළු පවුලම විනාශ කළ යුතුයි”—2රාජා 9:8
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යෙහෝයාදාගේ නිර්භීතකම
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • අපි නොහිතන දේ කරන්න අපේ දෙවියන්ට පුළුවන්
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb22 නොවැම්බර් 7 පි.

දේවවචනය නිධානයක්

බලයට කෑදර, දුෂ්ට රැජිනක් දඬුවම් ලබයි!

අතලියා රැජින යූදා දේශයේ පාලනය තමන් අතට ගන්න රජ පෙළපතට අයිති හැමෝවම මැරුවා (2රාජා 11:1; it-1-E 209; “‘ආහබ්ගේ මුළු පවුලම විනාශ කළ යුතුයි’—2රාජා 9:8” වගුව බලන්න)

රජකමට උරුමකම් කියපු යෙහෝයාෂ්ව යෙහෝෂෙබා හංගගත්තා (2රාජා 11:2, 3)

උත්තම පූජක යෙහෝයාදා, යෙහෝයාෂ්ව රජකමට පත් කරලා දුෂ්ට අතලියාව මැරුවා. පේන විදිහට ආහබ්ගේ රජ පවුලේ අන්තිම සාමාජිකයා අතලියා වෙන්න ඇති (2රාජා 11:12-16; it-1-E 209)

මේ ගැන හිතලා බලන්න. මේ වාර්තාවෙන් හිතෝපදේශ 11:21 සහ දේශනාකාරයා 8:12, 13 පදවල කියන දේ ඇත්තයි කියලා ඔප්පු වෙන්නේ කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න