ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජනවාරි 4 පි.
  • බයිබලය කියන්නේ ගොතපු කතා පොතක් නෙමෙයි!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලය කියන්නේ ගොතපු කතා පොතක් නෙමෙයි!
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවියන්ට සේවය කරන එක අමාරු දෙයක් නෙවෙයි
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “ඔබේ දෙවි වන යෙහෝවා දැන් ඔබෙන් බලාපොරොත්තු වන්නේ මෙපමණයි”
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ධෛර්යවන්තව වැඩ කරද්දී යෙහෝවා ආශීර්වාද කරනවා
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • හොඳ යාළුවෙක් වෙන්න!
    2022 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජනවාරි 4 පි.

දේවවචනය නිධානයක්

බයිබලය කියන්නේ ගොතපු කතා පොතක් නෙමෙයි!

[‘1 ලේකම් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

ආදම් කියන්නේ ප්‍රබන්ධ චරිතයක් නෙමෙයි (1ලේක 1:1; w09 9/1 14 1¶)

නෝවා කියන්නේ ඇත්ත කෙනෙක් (1ලේක 1:4; w08 6/1 3 4¶)

සහෝදරයෙක් එයා බයිබලෙන් කියවන දෙයක් ගැන ගැඹුරින් හිතනවා. නෝවා එයාගේ පවුලේ අයත් එක්ක නැව හදපු එක ගැනයි එයා හිතින් මවාගන්නේ.

බයිබලේ එන චරිත හිතින් මවාගත්ත ඒවා නෙමෙයි. ඒ අය ඇත්තටම ජීවත් වුණා. ඒක තේරුම්ගද්දී එයාලාගේ ජීවිතෙන් පාඩම් ඉගෙනගන්න අපි පෙලඹෙනවා.—1කොරි 15:22; w09 9/1 14-15.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න