ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මාර්තු 5 පි.
  • සලමොන් මෝඩ තීරණයක් ගත්තා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සලමොන් මෝඩ තීරණයක් ගත්තා
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ප්‍රඥාවන්ත රජෙක්
    බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • ඔහුගෙන් ඉගෙනගත හැකි පාඩම්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • “ඔබේ දෙවි වන යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්න”
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මේ අමාරු කාලේ සහෝදරයන්ට සවියක් වෙන්න!
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මාර්තු 5 පි.
සලමොන් ගන්න යන තීරණයක් ගැන හිතමින් ඉන්නවා. පින්තූරවල අදහස: 1. බලකොටු නගරයක්. 2. අශ්වයන් සහ අශ්ව රථ. 3. මිනිස්සු දෙන්නෙක් ගොඩක් මහන්සි වෙලා ගල් තාප්පයක් හදනවා.

දේවවචනය නිධානයක්

සලමොන් මෝඩ තීරණයක් ගත්තා

[‘2 ලේකම් පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

සලමොන් ඊජිප්තුවෙන් හුඟක් අශ්වයන්ව සහ අශ්ව රථ මිලදී ගත්තා (ද්වි 17:15, 16; 2ලේක 1:14, 17)

හමුදාවට අලුතෙන් එකතු කරගත්ත ඒ දේවල්වලට පහසුකම් සපයන්න වෙනමම නගරත් මිනිස්සුත් ඕනෙ වුණා (2ලේක 1:14; it-1-E 174 5¶; 427)

සලමොන්ගේ පාලනයේ මුල් කාලේදී මිනිස්සු සමෘද්ධිමත්ව හිටියා. ඒත් පස්සේ එයා මිනිස්සු පිට දරාගන්න බැරි තරම් බර පැටෙව්වා. එයාගේ පුතා වුණ රෙහබෝවම් ඒ බර අඩු නොකර තවත් බර පැටෙව්වා. ඒ නිසා මිනිස්සු කැරලිගැහුවා. (2ලේක 10:3, 4, 14, 16) ඒකෙන් පේන්නේ අපි ගන්න තීරණවල ප්‍රතිඵල විඳින්න වෙනවාමයි කියන එකයි.—ගලා 6:7.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න