ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 මැයි 15 පි.
  • කතාබහක් පටන්ගන්න එක අමාරුම නැහැ!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කතාබහක් පටන්ගන්න එක අමාරුම නැහැ!
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • යෙහෝවාව විශ්වාස කරනවා කියලා පෙන්නන තීරණ
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2025-2026 චාරිකා සමුළු වැඩසටහන - චාරිකා සේවක
  • මේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න
    2025-2026 චාරිකා සමුළු වැඩසටහන - ශාඛා කාර්යාල නියෝජිත
  • “සත්‍යය පිළිගන්න කැමති” අය ඇදිලා එයි
    2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 මැයි 15 පි.

යහපත් ක්‍රිස්තියානීන් වෙමු

කතාබහක් පටන්ගන්න එක අමාරුම නැහැ!

මිනිස්සුත් එක්ක නිකන් කතාබහ කරකර ඉන්න අවස්ථාවල එයාලට අපේ පණිවිඩේ කියන්නත් අවස්ථා හම්බෙනවා. හැබැයි කොයි වෙලේ, කොහොමද කියන්නේ කියලා හිතලා වද වුණොත් අපි ටිකක් කලබල වෙන්න ඉඩ තියෙනවා. මොනවාද අපිට කරන්න පුළුවන්? ඒ කෙනා ගැන පෞද්ගලික සැලකිල්ලක් දක්වන්න. (මතෙ 22:39; ෆිලි 2:4) එහෙම කරද්දී සත්‍යය ගැන ලේසියෙන්ම කතා කරන්න පුළුවන් වෙයි. ඒ වැඩේ තව ලේසි කරන්න අපිට ඕනෙ තරම් දේවල් තියෙනවා.

කතා කරකර ඉන්න දෙයක් ගැන බයිබලේ කියන දේ පෙන්නන්න පහළ තියෙන දේවල් උදව් වෙන්නේ කොහොමද?

jw.org කන්ටැක්ට් කාඩ්.
jw.org ලෝගෝ එක.
පින්තූරවල අදහස: විවිධ පත්‍රිකා. 1. “බයිබලය ගැන ඔයාට හිතෙන්නේ මොනවාද?” 2. “අනාගතයේදී මොනවා වෙයිද?” 3. “පවුලක් විදිහට සතුටින් ඉන්න පුළුවන් කොහොමද?” 4. “මේ ලෝකය පාලනය කරන්නේ කවුද?” 5. “දුක් කරදර කවදා හරි නැති වෙයිද?” 6. “මරණයෙන් වෙන් වුණ අය යළි අප හා එක් වෙයිද?” 7. “දේවරාජ්‍යය කියන්නේ මොකක්ද?” 8. “අපේ ප්‍රශ්නවලට උත්තර හොයාගන්න පුළුවන් කොහෙන්ද?”

‘යකඩින් යකඩ මුවහත් වෙයි - කතාබහක් පටන්ගන්න’ වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නයට උත්තර දෙන්න.

කතාබහක් පටන්ගන්න අපිට උදව් වෙන පියවර තුන මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න