ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 ජූලි 6 පි.
  • ‘ඒ මොහොතේම මම යාච්ඤා කෙරුවා’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘ඒ මොහොතේම මම යාච්ඤා කෙරුවා’
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • නෙහෙමියාට ඕන වුණේ සේවය ලබන්න නෙමෙයි සේවය කරන්න
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • “දිගටම යහපතෙන් නපුර පරාජය කරන්න”
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘මට කරුණාව පෙන්වා මාව සිහි කරන්න’
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නෙහෙමියා පොතෙන් විශේෂාංග
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 ජූලි 6 පි.

දේවවචනය නිධානයක්

‘ඒ මොහොතේම මම යාච්ඤා කෙරුවා’

[‘නෙහෙමියා පොතට හැඳින්වීමක්’ වීඩියෝ එක පෙන්වන්න.]

රජට උත්තර දෙන්න කලින් නෙහෙමියා යාච්ඤා කෙරුවා (නෙහෙ 2:2-4; w08 2/15 3 5¶)

රජ නෙහෙමියාට ඇහුම්කන් දීලා එයාගේ ඉල්ලීම ඉටු කෙරුවා (නෙහෙ 2:5, 6)

සමලිංගික අයිතිවාසිකම්වලට සහය දක්වන විදිහට සමලිංගික අයව නියෝජනය කරන දේදුන්නේ පාට තියෙන කොඩියකින් පන්තිය සරසලා තියෙනවා. සාක්ෂිකාර යෞවනයෙක් ටීචර්ට ගෞරවනීය විදිහට එයාගේ විශ්වාසය ගැන පැහැදිලි කරනවා.

මේ ගැන හිතලා බලන්න. හිතන්නේ නැති වෙලාවක කවුරු හරි අපේ විශ්වාසයන් ගැන ඇහුවොත් අපිට මොනවාද කරන්න පුළුවන්?—be 177 4¶.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න