ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • mwb23 සැප්තැම්බර් 10 පි.
  • තවත් නම් බැහැ කියලා හිතෙනවාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • තවත් නම් බැහැ කියලා හිතෙනවාද?
  • 2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • සමාන තොරතුරු
  • ඔබට මතකද?
    2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෝබ්ගේ පොතෙන් විශේෂාංග
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • හික්මවීමට අවනත වූ කදිම ආදර්ශයක්
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘යෙහෝවා දෙවියන් ගැන බලාපොරොත්තු තියන්න’
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
mwb23 සැප්තැම්බර් 10 පි.

දේවවචනය නිධානයක්

තවත් නම් බැහැ කියලා හිතෙනවාද?

දුක් විඳිද්දී යෝබ් කිව්වා එයා හරියට හැමදාම කටුක ජීවිතයක් ගෙවන වහලෙක්ගේ වගේ කියලා (යෝබ් 7:1)

වේදනාව වැඩිකමට හිතේ තියෙන හැම දේම කිව්වා (යෝබ් 7:11)

දරාගන්න බැරිම තැන මැරුණා නම් මීට වඩා හොඳයි කියලා කිව්වා (යෝබ් 7:16; w20.12 16 1¶)

තරුණ සහෝදරයෙක් යම් දෙයක් ගැන එයාට දැනෙන විදිහ අද්දැකීම් තියෙන සහෝදරයෙක්ට කියනවා.

ප්‍රශ්න ගැටලු දරාගන්න තවත් නම් බැහැ කියලා ඔයාටත් හිතෙනවාද? හිතේ තියෙන හැම දේම යෙහෝවාට කියන්න. දැනෙන විදිහ විශ්වාසවන්ත යාළුවෙක් එක්ක කතා කරන්න. මුලින්ම එහෙම කරන එක දුක තුනී කරගන්න උදව්වක් වෙන්න පුළුවන්.—g 1/12 16-17.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න