ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w23 ජූනි 32 පි.
  • “මුරටැඹ” සඟරාවේ අමතර ලිපි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • “මුරටැඹ” සඟරාවේ අමතර ලිපි
  • 2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • වෙබ් අඩවියට යෝජනාවක්!
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • මුරටැඹ සඟරාවේ අලුත් පාඩම් කලාපය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අධ්‍යයනයට යෝජනාවක්!
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • දේශනා සේවයට උපකාරවත් වන ලිපි පෙළක්!
    2013 අපගේ රාජ්‍ය සේවාව
තව තොරතුරු
2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w23 ජූනි 32 පි.

‘මුරටැඹ’ සඟරාවේ අමතර ලිපි

හුඟක් ප්‍රචාරකයන් රැස්වීම්වලට ලෑස්ති වෙන්න ‘JW ලයිබ්‍රරි’ ඇප් එක පාවිච්චි කරනවා. ඒකෙන් හරි ලේසියෙන්ම ‘මුරටැඹ’ ලිපියකට යන්න පුළුවන්. හැබැයි ‘මුරටැඹ’ සඟරාවේ පාඩම් ලිපි වගේම තව අමතර ලිපිත් තියෙනවා. ඒ ලිපි හොයාගන්නේ කොහොමද?

  • හැම ‘මුරටැඹ’ ලිපියකටම යටින් “අමතරව කියවන්න” කියලා උපමාතෘකාවක් තියෙනවා. ඒක යටතේ තියෙන “මේ සඟරාවේ එන අනිත් ලිපි” කියන ලින්ක් එක ටැප් කරන්න. පාඩම් ලිපිවලට අංක තියෙන නිසා පටුන බැලුවොත් ඒ ලිපි මොනවාද කියලා ඔයාට පැහැදිලිව අඳුරගන්න පුළුවන්. අංකයක් නැති ඒවා තමයි අමතර ලිපි. ඒ ලිපියක මාතෘකාව ටැප් කළොත් ඒක කියවන්න ඔයාට පුළුවන්.

  • ‘JW ලයිබ්‍රරි’ එකේ මුල් පිටුවේ තියෙන “අලුත්ම” කියන කොටසෙන් අලුතින්ම ආපු ‘මුරටැඹ’ සඟරාව ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ සඟරාවේ පටුනට ගිහින් ඔයා ඒකේ හැම ලිපියක්ම කියවලා තියෙනවාද කියලා බලන්න.

    සිංහල ප්‍රකාශන (1993-2025)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න