ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w25 දෙසැම්බර් 32 පි.
  • ගලවගන්න යෙහෝවාට තියෙන හැකියාව ගැන ඔයාගේ විශ්වාසේ වැඩි කරගන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ගලවගන්න යෙහෝවාට තියෙන හැකියාව ගැන ඔයාගේ විශ්වාසේ වැඩි කරගන්න
  • 2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • ඔබේ මුළු හදවතින්ම යෙහෝවා කෙරෙහි විශ්වාසය තබන්න
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා අපේ විශ්වාසය විය යුතුයි
    1998 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා කෙරෙහි ඇති ඔබේ විශ්වාසය කොතරම් ශක්තිමත්ද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සහෝදර සහෝදරියන්ව විශ්වාස කරන්න
    2022 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2025 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w25 දෙසැම්බර් 32 පි.

අධ්‍යයනයට දෙයක්!

ගලවගන්න යෙහෝවාට තියෙන හැකියාව ගැන ඔයාගේ විශ්වාසේ වැඩි කරගන්න

ඊශ්‍රායෙල්වරුන්ට යෙහෝවා ගැන විශ්වාසයක් තිබුණේ නැහැ කියන්නේ ඇයි කියලා දැනගන්න ගණන් කතාව 13:25–14:4 කියවන්න.

සිද්ධියේ වටපිටාව දැනගන්න. ඊජිප්තුවෙන් නිදහස් වෙලා එද්දී එයාලව ගලවගන්න යෙහෝවාට පුළුවන් කියලා එයාලට විශ්වාසක් ඇති වෙන්න ඇත්තේ ඇයි? (ගීතා. 78:12-16, 43-53) ඒ විශ්වාසේ නැති වුණේ මොකක් නිසාද? (ද්වි. 1:26-28) යොෂුවාටයි, කාලෙබ්ටයි යෙහෝවා ගැන තිබුණේ මොන වගේ විශ්වාසයක්ද?—ගණන්. 14:6-9.

ගැඹුරට යන්න. හරි නම් යෙහෝවා ගැන තිබුණ විශ්වාසේ වැඩි කරගන්න ඊශ්‍රායෙල්වරු මොනවාද කරන්න ඕනෙ වුණේ? (ගීතා. 9:10; 22:4; 78:11) යෙහෝවා ගැන විශ්වාසේ තියන්න නම් අපි ඔහුට ගෞරව කරන එක වැදගත් ඇයි?—ගණන්. 14:11.

පාඩම් අඳුරගන්න. මේ ගැන හිතන්න.

  • ‘යෙහෝවා ගැන සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න මට අමාරු මොන වගේ වෙලාවලදීද?’

  • ‘දැනුත් අනාගතේදීත් යෙහෝවා ගැන මීට වඩා විශ්වාස කරන්න නං මං මොනවාද කරන්න ඕනේ?’

  • ‘මහත් පීඩාව ගැන මං බය වෙන්න ඕනෙ නැත්තේ ඇයි?’—ලූක් 21:25-28.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න