ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwfq 8 ලිපිය
  • ඔයාලා ආගමික නිදහසට ගරු කරනවද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාලා ආගමික නිදහසට ගරු කරනවද?
  • නිතර අසන ප්‍රශ්න
  • සමාන තොරතුරු
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ගැන ඔයා දන්නවාද?
    2016 පිබිදෙව්!
  • විවිධත්වයට ගරු කරන එක ගැන බයිබලයේ කියන්නේ මොකක්ද?
    තවත් ලිපි
  • ඇත්තටම ඔබ ඉවසිලිවන්ත කෙනෙක්ද?
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඕනම දෙයක් ඉවසීම
    2015 පිබිදෙව්!
තව තොරතුරු
නිතර අසන ප්‍රශ්න
ijwfq 8 ලිපිය
පොත් සාප්පුවක බයිබලය කියවන කෙනෙක්

ඔයාලා ආගමික නිදහසට ගරු කරනවද?

කෙනෙක් කුමන ආගමේ හිටියත් “සෑම තරාතිරමකම සිටින මිනිසුන්ට ගෞරව කරන්න” කියන බයිබල් උපදෙස අපි පිළිපදිනවා. (1 පේතෘස් 2:17) සමහර රටවල යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් දහස් ගණනක් ඉන්නවා. නමුත් අනික් ආගමික කණ්ඩායම් තහනම් කරන්න කියලා හෝ ඒවා සීමා කරන්න කියලා හෝ අපි ආණ්ඩුවට බල කරන්නේ නැහැ. ඒ හා සම්බන්ධ නීති පනවන්න කියලා කියන්නේ නැහැ. අපි විශ්වාස කරන දේවල් අනික් අය විශ්වාස කරන්න ඕනේ කියලත් අපි පිළිපදින සදාචාර ප්‍රමිති අනික් අය පිළිපදින්න ඕනේ කියලා නීති දාන්න කියලත් අපි උද්ඝෝෂණ කරන්නේ නැහැ. අපි අනික් අයගේ ආගමික නිදහසට ගරු කරනවා. ඒ වගේම ඒ අයත් අපේ ආගමික නිදහසට ගරු කරනවාට අපි කැමතියි.—මතෙව් 7:12.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න