ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwfq 11 ලිපිය
  • ඔයාලා ඇමරිකාවට සම්බන්ධ නිකායක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔයාලා ඇමරිකාවට සම්බන්ධ නිකායක්ද?
  • නිතර අසන ප්‍රශ්න
  • සමාන තොරතුරු
  • අද දින ක්‍රිස්තියානිහු සහ මිනිස් සමාජය
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නිතර අසනු ලබන ප්‍රශ්න
    2010 පිබිදෙව්!
  • යෙහෝවඃවහන්සේගේ සාක්ෂිකරුවෝ මිථ්‍යා ලබ්ධියක්ද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දක්ෂ නායකත්වයක් කොහෙන්ද?
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
නිතර අසන ප්‍රශ්න
ijwfq 11 ලිපිය
විවිධ ජාතීන්ට අයත් වුණත් ප්‍රීතියෙන් සිටින පිරිසක්

ඔයාලා ඇමරිකාවට සම්බන්ධ නිකායක්ද?

අපේ ලෝක මූලස්ථානය තියෙන්නේ ඇමරිකාවේ. හැබැයි අපි ඇමරිකාවට සම්බන්ධ ආගමික නිකායක් නෙමෙයි. එහෙම කියන්න හේතු කිහිපයක්ම තියෙනවා.

  • නිකායක් කියන්නේ ප්‍රධාන ආගමකින් කැඩිලා ගිය කොටසක් කියලා සමහර අය විස්තර කරනවා. හැබැයි අපි කිසිම ආගමකින් කැඩිලා ගිය කොටසක් නෙමෙයි. මුල් සියවසේ ක්‍රිස්තියානි සභාව ක්‍රියාත්මක වුණ විදිහට අපි වැඩ කරනවා කියලා අපි විශ්වාස කරනවා.

  • රටවල් 230කට වඩා වැඩි සංඛ්‍යාවක යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ඉන්නවා. අපි කොහේ ජීවත් වුණත් අපි හැමදෙනාම අපේ පූර්ණ භක්තිය දෙන්නේ යෙහෝවා දෙවිටයි යේසුස් ක්‍රිස්තුස්ටයි මිසක් ඇමරිකානු ආණ්ඩුවටවත් වෙනත් සංවිධානයකටවත් නෙමෙයි.—යොහන් 15:19; 17:15, 16.

  • අපේ ඉගැන්වීම් පදනම් වෙලා තියෙන්නේ බයිබලය මත මිසක් ඇමරිකාවේ විවිධ ආගමික නායකයන්ගේ අදහස් මත නෙමෙයි.—1 තෙසලෝනික 2:13.

  • අපේ නායකයා යේසුස් මිසක් කිසිම මිනිස් පාලකයෙක් නෙමෙයි.—මතෙව් 23:8-10.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න