ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ijwbq 14 ලිපිය
  • යේසුස් නිකම්ම හොඳ මිනිසෙක් විතරද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස් නිකම්ම හොඳ මිනිසෙක් විතරද?
  • බයිබලයෙන් උත්තර
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • බයිබලයේ ඒ ගැන කියන දේ
  • යේසුස් ගැන ඇති විවිධ අදහස්!
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් ක්‍රිස්තුස් මොහු කවරෙක්ද?
    2005 පිබිදෙව්!
  • ඔයාට උදව් කරන්න දේවදූතයන්ට පුළුවන්ද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • අතීතයෙන් අපට ඉගෙනගත හැක්කේ කුමක්ද?
    2001 පිබිදෙව්!
තව තොරතුරු
බයිබලයෙන් උත්තර
ijwbq 14 ලිපිය
යේසුස්, මිනිසෙක්ව සුව කරමින්

යේසුස් නිකම්ම හොඳ මිනිසෙක් විතරද?

බයිබලයේ ඒ ගැන කියන දේ

නැහැ. ඔහු ඊට වඩා ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක්. ඔහු මනුෂ්‍යයන්ගේ ජීවිතවලට යහපත් බලපෑමක් ඇති කරලා තියෙනවා. ඒ ගැන ඉතිහාසඥයන් සහ ලේඛකයන් කියන මේ අදහස් බලන්න.

“යේසුස් තමයි ඉතිහාසයේ ජීවත් වෙච්ච විශිෂ්ටතම පුද්ගලයා.”—ඉංග්‍රීසි ජාතික ඉතිහාසඥයෙක් වන එච්.ජී. වෙල්ස්.

“යේසුස් තරම් මිනිස්සුන්ගේ ජීවිතවලට යහපත් බලපෑමක් ඇති කරපු කිසිම කෙනෙක් නැහැ. යේසුස්ගේ ඉගැන්වීම්වලින් මිනිස්සු අදටත් ප්‍රයෝජන ලබනවා.”—ඇමරිකාවේ ඉතිහාසඥයෙක් මෙන්ම ලේඛකයෙක් වන කෙනෙත් ස්කොට් ලටෝරෙට්.

යේසුස් ඒ තරම්ම මිනිස්සුන්ට යහපත් බලපෑමක් ඇති කරලා තියෙන්නේ කොහොමද කියලා බයිබලයේ කියලා තියෙනවා. යේසුස් තමන් කවුද කියලාගෝලයන්ගෙන් අහද්දී එයාලගෙන් එක් කෙනෙක් මේ විදිහට හරි උත්තරේ දුන්නා. “ඔබ ක්‍රිස්තුස්. ජීවමාන දෙවිගේ පුත්‍රයා ඔබයි.”—මතෙව් 16:16.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න