යෙහෝවාගේ යාළුවන්ගෙන් ඉගෙනගන්න
යෝසෙප්
මේ ක්‍රියාකාරකමෙන් යෙහෝවාගේ හොඳ යාළුවෙක් වුණ යෝසෙප් ගැන දැනගන්න.
දෙමාපියෙනි, දරුවන් එක්ක උත්පත්ති 45:1-11 කියවලා සාකච්ඡා කරන්න.
මේ ක්‍රියාකාරකම ඩවුන්ලෝඩ් කරගෙන ප්‍රින්ට් කරගන්න.
පළවෙනි පිටුවේ තියෙන පින්තූර කපාගන්න. ඊටපස්සේ විස්තර කරලා තියෙන විදිහට දෙවෙනි පිටුවේ අදාළ තැනින් ඒවා අලවන්න. එකතු වෙලා මේ වැඩේ කරන ගමන් වීඩියෝ එකේ අහන ප්‍රශ්නවලට උත්තර හොයන්න. මේ වීඩියෝ මාලාවේ කලින් වීඩියෝවල ක්‍රියාකාරකම් තියෙනවා නම් ඒවාත් එකතු කරලා පොතක් හදන්න.