30 යාකොබ් ඒ ගැන දැනගත්තාම සිමියොන්ටයි, ලෙවීටයි+ මෙහෙම කිව්වා. “ඔයාලා මාව ලොකු කරදරයකට පැටලුවා. දැන් මේ දේශයේ ඉන්න කානානිවරුනුයි, පෙරිස්සිවරුනුයි මාත් එක්ක වෛර බැඳගනියි. අපිත් එක්ක ඉන්නේ ටිකදෙනායි. එයාලා අනිවාර්යයෙන්ම එකතු වෙලා අපිට පහර දෙයි. මාවයි, පවුලේ හැමෝවමයි එයාලා නැත්තටම නැති කරලා දායි.”