උත්පත්ති 41:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 එකතු කරගන්න ඒ ධාන්‍ය ඊජිප්තු දේශයට එන සාගත අවුරුදු හතේදී කෑමට ගන්න වෙන් කරලා තියන්න. එහෙම කළේ නැත්තං සාගතය නිසා මිනිස්සු විතරක් නෙමෙයි. සත්තු පවා මැරිලා යයි.”+
36 එකතු කරගන්න ඒ ධාන්‍ය ඊජිප්තු දේශයට එන සාගත අවුරුදු හතේදී කෑමට ගන්න වෙන් කරලා තියන්න. එහෙම කළේ නැත්තං සාගතය නිසා මිනිස්සු විතරක් නෙමෙයි. සත්තු පවා මැරිලා යයි.”+