උත්පත්ති 41:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 මගේ ගෙදර බලාගන්න මම ඔයාට භාර දෙනවා. මගේ සෙනඟ ඔයා කියන ඕනම දෙයක් කරයි.+ මම රජ නිසා මං විතරයි ඔයාට වඩා ඉහළින් ඉන්නේ.”
40 මගේ ගෙදර බලාගන්න මම ඔයාට භාර දෙනවා. මගේ සෙනඟ ඔයා කියන ඕනම දෙයක් කරයි.+ මම රජ නිසා මං විතරයි ඔයාට වඩා ඉහළින් ඉන්නේ.”