උත්පත්ති 41:51 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 51 යෝසෙප් එයාගේ ලොකු පුතාට මනස්සේ*+ කියන නම තියලා මෙහෙම කිව්වා. “දෙවියන් මගේ හැම දුක් කරදරයක්ම අමතක කරන්න මට උදව් කළා. මගේ තාත්තායි, පවුලේ අයයි නැති දුක තුනී කළා.” උත්පත්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 41:51 මුරටැඹ (පාඩම්),10/2018, 28 පි. මුරටැඹ,5/1/2015, 12 පි.
51 යෝසෙප් එයාගේ ලොකු පුතාට මනස්සේ*+ කියන නම තියලා මෙහෙම කිව්වා. “දෙවියන් මගේ හැම දුක් කරදරයක්ම අමතක කරන්න මට උදව් කළා. මගේ තාත්තායි, පවුලේ අයයි නැති දුක තුනී කළා.”