-
උත්පත්ති 42:23ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
23 යෝසෙප් එයාලා එක්ක කතා කරන්න පරිවර්තකයෙක්ව පාවිච්චි කරපු නිසා එයාලා කතා වුණ දේවල් යෝසෙප්ට තේරුණා කියලා එයාලා දැනන් හිටියේ නැහැ.