උත්පත්ති 45:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඉතින් යෝසෙප් “අනේ, මං ළඟට එන්න” කියලා එයාලට කිව්වා. එයාලා යෝසෙප් ළඟට ගියා. ඊටපස්සේ එයා මෙහෙම කිව්වා. “මම යෝසෙප්. ඔයාලාගේ මල්ලි. ඔයාලා ඊජිප්තුවට වික්ක ඔයාලාගේ මල්ලි.+
4 ඉතින් යෝසෙප් “අනේ, මං ළඟට එන්න” කියලා එයාලට කිව්වා. එයාලා යෝසෙප් ළඟට ගියා. ඊටපස්සේ එයා මෙහෙම කිව්වා. “මම යෝසෙප්. ඔයාලාගේ මල්ලි. ඔයාලා ඊජිප්තුවට වික්ක ඔයාලාගේ මල්ලි.+