උත්පත්ති 50:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 එයාලා කානාන් දේශයට එයාගේ මිනිය අරගෙන ගිහින් මක්පේලාවල ඉඩමේ තිබුණ ගුහාවේ තැන්පත් කළා. සොහොන් බිමක් විදිහට පාවිච්චි කරන්න ආබ්‍රහම් හිත්තීවරයෙක් වුණ එෆ්‍රොන්ගෙන් මිල දීලා ගත්ත ඒ ඉඩම තිබුණේ මම්රේට කිට්ටුවෙන්.+
13 එයාලා කානාන් දේශයට එයාගේ මිනිය අරගෙන ගිහින් මක්පේලාවල ඉඩමේ තිබුණ ගුහාවේ තැන්පත් කළා. සොහොන් බිමක් විදිහට පාවිච්චි කරන්න ආබ්‍රහම් හිත්තීවරයෙක් වුණ එෆ්‍රොන්ගෙන් මිල දීලා ගත්ත ඒ ඉඩම තිබුණේ මම්රේට කිට්ටුවෙන්.+