උත්පත්ති 8:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 දෙවියන් නෝවා ගැන සහ එයාත් එක්ක නැවේ හිටපු හැම වනසතෙක් ගැනමත් හැම හීලෑ සතෙක් ගැනමත් හිතුවා.+ ඒ නිසා එයාලට උදව් කරන්න ඔහු පියවර ගත්තා. ඔහු පොළොව මත හුළඟක් හමන්න සැලැස්සුවා. එතකොට වතුර ටිකෙන් ටික හිඳෙන්න පටන්ගත්තා.
8 දෙවියන් නෝවා ගැන සහ එයාත් එක්ක නැවේ හිටපු හැම වනසතෙක් ගැනමත් හැම හීලෑ සතෙක් ගැනමත් හිතුවා.+ ඒ නිසා එයාලට උදව් කරන්න ඔහු පියවර ගත්තා. ඔහු පොළොව මත හුළඟක් හමන්න සැලැස්සුවා. එතකොට වතුර ටිකෙන් ටික හිඳෙන්න පටන්ගත්තා.