උත්පත්ති 8:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 හවස් වෙද්දී පරෙවියා ආයෙත් නෝවා ළඟට ආවා. උගේ හොටේ අමු ඔලීව කොළයක් තියෙනවා එයා දැක්කා. පොළොවෙන් වතුර හිඳිලා ගිහිල්ලා කියලා ඒකෙන් නෝවා දැනගත්තා.+ උත්පත්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 8:11 මුරටැඹ,2/15/2004, 31 පි.1/1/2004, 31 පි.
11 හවස් වෙද්දී පරෙවියා ආයෙත් නෝවා ළඟට ආවා. උගේ හොටේ අමු ඔලීව කොළයක් තියෙනවා එයා දැක්කා. පොළොවෙන් වතුර හිඳිලා ගිහිල්ලා කියලා ඒකෙන් නෝවා දැනගත්තා.+