උත්පත්ති 8:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 නෝවාගේ ජීවිතේ 601වෙනි අවුරුද්දේ+ පළවෙනි මාසයේ පළවෙනි දවස වෙද්දී පොළොවේ වතුර හිඳිලා ගිහින් තිබුණා. නෝවා නැවේ වහලේ කොටසක්* ඇරලා එළිය බැලුවාම එයා දැක්කා පොළොව වේළෙන්න පටන් අරන් කියලා. උත්පත්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 8:13 මුරටැඹ,8/1/2013, 14 පි.5/15/2003, 5 පි.
13 නෝවාගේ ජීවිතේ 601වෙනි අවුරුද්දේ+ පළවෙනි මාසයේ පළවෙනි දවස වෙද්දී පොළොවේ වතුර හිඳිලා ගිහින් තිබුණා. නෝවා නැවේ වහලේ කොටසක්* ඇරලා එළිය බැලුවාම එයා දැක්කා පොළොව වේළෙන්න පටන් අරන් කියලා.