උත්පත්ති 11:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඊටපස්සේ යෙහෝවා මෙහෙම කිව්වා. “මේ මිනිස්සු එකම භාෂාව+ කතා කරන නිසා එයාලා එක සෙනඟක් වගේ එක්සත්ව ඉන්නවා. එයාලා දැන් මෙහෙම හැසිරෙනවා නම් ඉස්සරහටත් එයාලා කැමති දේ කොහොමහරි කරගනියි.
6 ඊටපස්සේ යෙහෝවා මෙහෙම කිව්වා. “මේ මිනිස්සු එකම භාෂාව+ කතා කරන නිසා එයාලා එක සෙනඟක් වගේ එක්සත්ව ඉන්නවා. එයාලා දැන් මෙහෙම හැසිරෙනවා නම් ඉස්සරහටත් එයාලා කැමති දේ කොහොමහරි කරගනියි.