උත්පත්ති 14:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ නිසා 14වෙනි අවුරුද්දේදී කෙදොර්ලායොමෙර් රජ සහ එයා එක්ක එකතු වුණ අනිත් රජවරු යුද්ධ කරන්න පිටත් වුණා. එයාලා අෂ්ටෙරොත්කර්නායිම්වල රෙෆායිවරුන්වයි, හාම් නගරයේ ෂූෂිවරුන්වයි, ෂාවේකිරියාතයිම්වල ඒමිවරුන්වයි+ පරාජය කළා.
5 ඒ නිසා 14වෙනි අවුරුද්දේදී කෙදොර්ලායොමෙර් රජ සහ එයා එක්ක එකතු වුණ අනිත් රජවරු යුද්ධ කරන්න පිටත් වුණා. එයාලා අෂ්ටෙරොත්කර්නායිම්වල රෙෆායිවරුන්වයි, හාම් නගරයේ ෂූෂිවරුන්වයි, ෂාවේකිරියාතයිම්වල ඒමිවරුන්වයි+ පරාජය කළා.