උත්පත්ති 27:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 එතකොට එයාගේ තාත්තා වුණ ඊසාක් එයාට මෙහෙම කිව්වා. “ඔයාට සරු පසක් නැති, අහසෙන් පිනි වැටෙන්නේ නැති තැන්වල ජීවත් වෙන්න වෙයි.+
39 එතකොට එයාගේ තාත්තා වුණ ඊසාක් එයාට මෙහෙම කිව්වා. “ඔයාට සරු පසක් නැති, අහසෙන් පිනි වැටෙන්නේ නැති තැන්වල ජීවත් වෙන්න වෙයි.+