උත්පත්ති 3:24 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 24 ඒ විදිහට දෙවියන් මිනිසාව උයනෙන් එළියට දැම්මා. ඊටපස්සේ දෙවියන් ජීවන වෘක්ෂයට යන පාර මුර කරන්න ඒදන් උයනේ නැඟෙනහිර පැත්තට වෙන්න ගිනිදැල් ඇති, නොනැවතී කැරකෙන කඩුවක් සහ කෙරුබ්වරුන්ව+ තිබ්බා. උත්පත්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:24 මුරටැඹ (පාඩම්),4/2016, 16-17 පි. මුරටැඹ,1/1/2013, 14 පි.1/1/2009, 12 පි. විශ්වාසය ආදර්ශයක්, 12-13 පි. එළිදරව්, 306 පි.
24 ඒ විදිහට දෙවියන් මිනිසාව උයනෙන් එළියට දැම්මා. ඊටපස්සේ දෙවියන් ජීවන වෘක්ෂයට යන පාර මුර කරන්න ඒදන් උයනේ නැඟෙනහිර පැත්තට වෙන්න ගිනිදැල් ඇති, නොනැවතී කැරකෙන කඩුවක් සහ කෙරුබ්වරුන්ව+ තිබ්බා.
3:24 මුරටැඹ (පාඩම්),4/2016, 16-17 පි. මුරටැඹ,1/1/2013, 14 පි.1/1/2009, 12 පි. විශ්වාසය ආදර්ශයක්, 12-13 පි. එළිදරව්, 306 පි.