-
උත්පත්ති 31:7ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
7 ඒත් ඔයාලාගේ තාත්තා මාව රවට්ටන්න හැදුවා. එයා දහ පාරක්ම මගේ කුලිය වෙනස් කළා. එයා මොනවා කරත් මට හානියක් වෙන කිසිම දෙයක් කරන්න දෙවියන් එයාට ඉඩ දුන්නේ නැහැ.
-