උත්පත්ති 31:48 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 ලාබන් මෙහෙම කිව්වා. “මේ ගල් ගොඩ අද ඔයායි, මායි ඇති කරගත්ත ගිවිසුමට සාක්ෂියක් වෙයි.” යාකොබ් ඒකට ගලෙයෙද්+ කියන නම තිබ්බේ ඒ නිසයි. උත්පත්ති 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 31:48 ජීවිතය සහ දේවසේවය වැඩපොත,4/2020, 4 පි.
48 ලාබන් මෙහෙම කිව්වා. “මේ ගල් ගොඩ අද ඔයායි, මායි ඇති කරගත්ත ගිවිසුමට සාක්ෂියක් වෙයි.” යාකොබ් ඒකට ගලෙයෙද්+ කියන නම තිබ්බේ ඒ නිසයි.