-
උත්පත්ති 4:14ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
14 ඔබ අද මාව මේ ප්‍රදේශයෙන් පන්නලා දානවා. අදින් පස්සේ මට ඔබේ මූණ දකින්න ලැබෙන්නෙත් නැහැ. ඉන්න ස්ථිර තැනක් නැති නිසා මට තැනින් තැනට පලා යන්න වෙනවා. ඉතින් කාට හරි මාව හම්බ වුණොත් එයා මාව අනිවාර්යයෙන්ම මරලා දායි.”
-