නික්මයාම 1:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඒත් ඊශ්‍රායෙල්වරුන්ගේ ගාණ එන්න එන්නම වැඩි වුණා. කොච්චර වැඩි වුණාද කියනවා නම් ටික කාලයක් ඇතුළත එයාලා දේශය පුරාම පැතිරිලා හුඟක් බලවත් සෙනඟක් වුණා.+
7 ඒත් ඊශ්‍රායෙල්වරුන්ගේ ගාණ එන්න එන්නම වැඩි වුණා. කොච්චර වැඩි වුණාද කියනවා නම් ටික කාලයක් ඇතුළත එයාලා දේශය පුරාම පැතිරිලා හුඟක් බලවත් සෙනඟක් වුණා.+