නික්මයාම 1:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඒත් ඒ දෙන්නා සැබෑ දෙවියන්ට ගරුබිය දක්වපු නිසා ඊජිප්තුවේ රජ කියපු දේ අහන්නේ නැතුව පිරිමි දරුවන්ගේ ජීවිත බේරුවා.+ නික්මයාම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 1:17 මුරටැඹ,11/1/2003, 8-9 පි.
17 ඒත් ඒ දෙන්නා සැබෑ දෙවියන්ට ගරුබිය දක්වපු නිසා ඊජිප්තුවේ රජ කියපු දේ අහන්නේ නැතුව පිරිමි දරුවන්ගේ ජීවිත බේරුවා.+