-
නික්මයාම 1:19ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
19 එතකොට එයාලා පාරාවෝට මෙහෙම කිව්වා. “හෙබ්‍රෙව් කාන්තාවන් ඊජිප්තු කාන්තාවන් වගේ නෙමෙයි. එයාලා හරිම ශක්තිමත්. අපි එයාලා ළඟට යන්නත් කලින්ම එයාලා දරුවන් බිහි කරලා ඉවරයි.”
-