නික්මයාම 2:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 පස්සේ එයාට තේරුණා දරුවාව තවත් නම් හංගගෙන ඉන්න බැහැ කියලා.+ ඉතින් එයා පැපිරස් බටවලින් හදපු කූඩයක් අරගෙන ඒකට තාර* ගාලා දරුවාව ඒක ඇතුළෙන් තියලා ඒ කූඩේ නයිල් ගංඉවුරේ බට පඳුරු අතරේ තිබ්බා. නික්මයාම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:3 මුරටැඹ,6/15/2002, 9 පි.5/1/1997, 30 පි.
3 පස්සේ එයාට තේරුණා දරුවාව තවත් නම් හංගගෙන ඉන්න බැහැ කියලා.+ ඉතින් එයා පැපිරස් බටවලින් හදපු කූඩයක් අරගෙන ඒකට තාර* ගාලා දරුවාව ඒක ඇතුළෙන් තියලා ඒ කූඩේ නයිල් ගංඉවුරේ බට පඳුරු අතරේ තිබ්බා.