නික්මයාම 2:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ටික වෙලාවකින් පාරාවෝගේ දුව නයිල් ගඟේ නාන්න ආවා. එයාගේ සේවිකාවෝ නයිල් ගංඉවුරේ ඇවිද ඇවිද හිටපු වෙලාවේ එයා දැක්කා බට පඳුරු අතරේ කූඩයක් තියෙනවා. ඉතින් එයා දාසියට කිව්වා ගිහින් කූඩය අරන් එන්න කියලා.+ නික්මයාම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:5 මුරටැඹ,5/1/1997, 30 පි.
5 ටික වෙලාවකින් පාරාවෝගේ දුව නයිල් ගඟේ නාන්න ආවා. එයාගේ සේවිකාවෝ නයිල් ගංඉවුරේ ඇවිද ඇවිද හිටපු වෙලාවේ එයා දැක්කා බට පඳුරු අතරේ කූඩයක් තියෙනවා. ඉතින් එයා දාසියට කිව්වා ගිහින් කූඩය අරන් එන්න කියලා.+