-
නික්මයාම 2:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 එතකොට පාරාවෝගේ දුව එයාට මෙහෙම කිව්වා. “මේ දරුවාව අරන් ගිහින් කිරි දීලා බලාගන්න. යන හැම වියදමක්ම මං දෙන්නම්.” ඉතින් ඒ කාන්තාව දරුවාව අරන් ගිහින් කිරි දීලා බලාගත්තා.
-