නික්මයාම 2:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 දරුවා ටිකක් ලොකු වුණාම දරුවාගේ අම්මා ආයෙත් පාරාවෝගේ දුවට දරුවාව භාර දුන්නා. පාරාවෝගේ දුව දරුවාව සැලකුවේ එයාගෙම පුතෙක් විදිහටයි.+ “මම එයාව වතුරෙන් ගොඩට ගත්තා”+ කියලා පාරාවෝගේ දුව දරුවාට මෝසෙස්* කියන නම දුන්නා. නික්මයාම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 2:10 මුරටැඹ,3/15/2007, 19 පි.6/15/2002, 10 පි.5/1/1997, 31 පි. පිබිදෙව්!,4/8/2004, 23-24 පි.
10 දරුවා ටිකක් ලොකු වුණාම දරුවාගේ අම්මා ආයෙත් පාරාවෝගේ දුවට දරුවාව භාර දුන්නා. පාරාවෝගේ දුව දරුවාව සැලකුවේ එයාගෙම පුතෙක් විදිහටයි.+ “මම එයාව වතුරෙන් ගොඩට ගත්තා”+ කියලා පාරාවෝගේ දුව දරුවාට මෝසෙස්* කියන නම දුන්නා.