නික්මයාම 2:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එයාලා ආයෙත් ගෙදර ගියාම එයාලාගේ තාත්තා වුණ රුවෙල්*+ පුදුමයෙන් වගේ ඇහුවා “ඔයාලා කොහොමද අද මෙච්චර ඉක්මනට ගෙදර ආවේ” කියලා.
18 එයාලා ආයෙත් ගෙදර ගියාම එයාලාගේ තාත්තා වුණ රුවෙල්*+ පුදුමයෙන් වගේ ඇහුවා “ඔයාලා කොහොමද අද මෙච්චර ඉක්මනට ගෙදර ආවේ” කියලා.