නික්මයාම 2:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එතකොට ඒ තරුණියන් මෙහෙම කිව්වා. “ඊජිප්තු ජාතිකයෙක්+ අපිව එඬේරුන්ගෙන් බේරගත්තා. එයා අපේ සත්තුන්ට වතුරත් ඇදලා දුන්නා.”
19 එතකොට ඒ තරුණියන් මෙහෙම කිව්වා. “ඊජිප්තු ජාතිකයෙක්+ අපිව එඬේරුන්ගෙන් බේරගත්තා. එයා අපේ සත්තුන්ට වතුරත් ඇදලා දුන්නා.”