නික්මයාම 2:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 පස්සේ ෂිප්පොරාට පුතෙක් ලැබුණා. “මම මේ දේශයේ ජීවත් වෙන්නේ විදේශිකයෙක් විදිහටයි”+ කියලා මෝසෙස් පුතාට ගේර්ෂොම්*+ කියන නම දුන්නා.
22 පස්සේ ෂිප්පොරාට පුතෙක් ලැබුණා. “මම මේ දේශයේ ජීවත් වෙන්නේ විදේශිකයෙක් විදිහටයි”+ කියලා මෝසෙස් පුතාට ගේර්ෂොම්*+ කියන නම දුන්නා.