නික්මයාම 3:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 මෝසෙස්, මිදියන්වල පූජකයා වෙලා හිටිය එයාගේ මාමණ්ඩි වන යෙත්‍රෝගේ*+ සත්ව රැළ බලාගත්තා. දවසක් එයා පාළුකරයේ බස්නාහිර පැත්තට සතුන්ව අරන් යද්දී සැබෑ දෙවියන්ගේ කන්ද වන හොරෙබ්+ ළඟට ආවා. නික්මයාම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:1 මුරටැඹ,3/15/2004, 24 පි.
3 මෝසෙස්, මිදියන්වල පූජකයා වෙලා හිටිය එයාගේ මාමණ්ඩි වන යෙත්‍රෝගේ*+ සත්ව රැළ බලාගත්තා. දවසක් එයා පාළුකරයේ බස්නාහිර පැත්තට සතුන්ව අරන් යද්දී සැබෑ දෙවියන්ගේ කන්ද වන හොරෙබ්+ ළඟට ආවා.