නික්මයාම 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඒ වෙලාවේ මෝසෙස් දැක්කා කටු පඳුරකින් ගින්නක් ඇවිළෙනවා.+ ඒ ගින්න මැද යෙහෝවා දෙවියන්ගේ දූතයා ඉන්නවා එයා දැක්කා. හැබැයි පඳුර ඇවිළෙමින් තිබුණත් ඒක පිච්චිලා ගියේ නැහැ.
2 ඒ වෙලාවේ මෝසෙස් දැක්කා කටු පඳුරකින් ගින්නක් ඇවිළෙනවා.+ ඒ ගින්න මැද යෙහෝවා දෙවියන්ගේ දූතයා ඉන්නවා එයා දැක්කා. හැබැයි පඳුර ඇවිළෙමින් තිබුණත් ඒක පිච්චිලා ගියේ නැහැ.