- 
	                        
            
            නික්මයාම 3:4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
4 මෝසෙස් කටු පඳුර ළඟට යද්දී යෙහෝවා දෙවියන් පඳුර අතරින් “මෝසෙස්! මෝසෙස්” කියලා කිව්වා. එතකොට මෝසෙස් කිව්වා “කියන්න මගේ ස්වාමීනි” කියලා.
 
 -