නික්මයාම 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 දෙවියන් එයාට මෙහෙමත් කිව්වා. “ඔයාගේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්ගෙත්+ ඊසාක්ගෙත්+ යාකොබ්ගෙත්+ දෙවියන් මමයි.” එතකොට මෝසෙස් සැබෑ දෙවියන් දිහා බලන්න බය වුණ නිසා එයාගේ මුහුණ වහගත්තා. නික්මයාම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:6 බයිබලයෙන් උත්තර, 83 ලිපිය මුරටැඹ,5/1/2005, 13 පි.
6 දෙවියන් එයාට මෙහෙමත් කිව්වා. “ඔයාගේ මුතුන්මිත්තන් වන ආබ්‍රහම්ගෙත්+ ඊසාක්ගෙත්+ යාකොබ්ගෙත්+ දෙවියන් මමයි.” එතකොට මෝසෙස් සැබෑ දෙවියන් දිහා බලන්න බය වුණ නිසා එයාගේ මුහුණ වහගත්තා.