12 එතකොට දෙවියන් එයාට මෙහෙම කිව්වා. “මං ඔයා එක්ක ඉන්නවා.+ ඔයා අනිවාර්යයෙන්ම ඊශ්‍රායෙල් සෙනඟව ඊජිප්තුවෙන් පිටතට අරන් ඇවිත් එයාලා එක්ක මේ කන්දේදී සැබෑ දෙවියන් වන මට නමස්කාර කරනවා.+ මං ඔයාට දෙන පොරොන්දුව ඒකයි. මේ වැඩේට ඔයාව යවන්නේ මමයි කියලා ඔයා ඒකෙන් තේරුම්ගනියි.”