නික්මයාම 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඒත් මෝසෙස් සැබෑ දෙවියන්ගෙන් මෙහෙම ඇහුවා. “මං ඊශ්‍රායෙල්වරුන් ළඟට ගිහින් ‘මාව ඔයාලා ළඟට එව්වේ ඔයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවියන්’ කියලා කිව්වාම ‘ඔහුගේ නම මොකක්ද’+ කියලා එයාලා මගෙන් ඇහුවොත් මං මොනවාද එයාලට කියන්නේ?” නික්මයාම 2019 යෙහෝවා දෙවියන්ගේ සාක්ෂිකරුවන්ට අධ්‍යයනය සඳහා අත්වැලක් 3:13 යෙහෝවාට ළං වන්න, 7-9 පි. මුරටැඹ,3/15/2013, 24-25 පි.
13 ඒත් මෝසෙස් සැබෑ දෙවියන්ගෙන් මෙහෙම ඇහුවා. “මං ඊශ්‍රායෙල්වරුන් ළඟට ගිහින් ‘මාව ඔයාලා ළඟට එව්වේ ඔයාලාගේ මුතුන්මිත්තන්ගේ දෙවියන්’ කියලා කිව්වාම ‘ඔහුගේ නම මොකක්ද’+ කියලා එයාලා මගෙන් ඇහුවොත් මං මොනවාද එයාලට කියන්නේ?”