-
නික්මයාම 4:4ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
4 එතකොට යෙහෝවා දෙවියන් මෝසෙස්ට කිව්වා “සර්පයාගේ වලිගයෙන් අල්ලගන්න” කියලා. මෝසෙස් සර්පයාව අල්ලගත්තාම සර්පයා ආයෙත් සැරයටියක් වුණා.