නික්මයාම 4:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දෙවියන් මෙහෙමත් කිව්වා. “ඔයා ඒ දේම සෙනඟ ඉස්සරහත් කරන්න. එතකොට එයාලා විශ්වාස කරයි, එයාලාගේ මුතුන්මිත්තන් වුණ ආබ්‍රහම්ගෙත් ඊසාක්ගෙත් යාකොබ්ගෙත්+ දෙවියන් වන යෙහෝවා ඔයාට කතා කළා කියලා.”+
5 දෙවියන් මෙහෙමත් කිව්වා. “ඔයා ඒ දේම සෙනඟ ඉස්සරහත් කරන්න. එතකොට එයාලා විශ්වාස කරයි, එයාලාගේ මුතුන්මිත්තන් වුණ ආබ්‍රහම්ගෙත් ඊසාක්ගෙත් යාකොබ්ගෙත්+ දෙවියන් වන යෙහෝවා ඔයාට කතා කළා කියලා.”+