නික්මයාම 4:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යෙහෝවා දෙවියන් එයාට මෙහෙමත් කිව්වා. “ඔයාගේ ඇඳුම ඇතුළට අත දාන්න.” මෝසෙස් ඇඳුම ඇතුළට අත දාගත්තා. එයා අත ආපහු එළියට ගත්තාම මුළු අතේම කුෂ්ඨයක්* ඇති වෙලා තිබුණා! ඒක හිම වගේ සුදුයි.+
6 යෙහෝවා දෙවියන් එයාට මෙහෙමත් කිව්වා. “ඔයාගේ ඇඳුම ඇතුළට අත දාන්න.” මෝසෙස් ඇඳුම ඇතුළට අත දාගත්තා. එයා අත ආපහු එළියට ගත්තාම මුළු අතේම කුෂ්ඨයක්* ඇති වෙලා තිබුණා! ඒක හිම වගේ සුදුයි.+